ස්වර අක්ෂර: ප්‍රශ්නය(ශ්‍රවණ)

--නිවැරදිව සවන් දී සුදුසු පිළිතුර තෝරන්න--

1) “අ”අකුරට සමාන දෙමළ භාෂාවේ අක්ෂර
2) “ඉ”අකුරට සමාන දෙමළ භාෂාවේ අක්ෂර
3) "ඓ" අකුරට සමාන දෙමළ භාෂාවේ අක්ෂර
4) "ඔ" අකුරට සමාන දෙමළ භාෂාවේ අක්ෂර
5) "උ" අකුරට සමාන දෙමළ භාෂාවේ අක්ෂර
6) “ஆ”අකුරට සමාන සිංහල භාෂාවේ අක්ෂර
7) “ஈ”අකුරට සමාන සිංහල භාෂාවේ අක්ෂර
8) “ஊ”අකුරට සමාන සිංහල භාෂාවේ අක්ෂර
9) “ஏ”අකුරට සමාන සිංහල භාෂාවේ අක්ෂර
10) “ஓ”අකුරට සමාන සිංහල භාෂාවේ අක්ෂර